Impossible?

Nothing is Impossible! | නොහැක්කක් නොමැත!

We will do it for you:
ඔබ වෙනුවෙන් අපි කරන්නම්:

We may be able to turn the impossible into the possible!
නොහැක්ක හැකි කිරීමට අපට හැකි විය හැක!
1. Download / Copy / Extract Any File / Content [Pic / Doc / Book / Text / Audio / Video / Film (Movie) / Software / Etc.] from Any Web Site.
ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම ගොණුවක් / අඩංගුවක් [පිංතූර / ලිපි-ලේඛන / පොත් / ඕඩියෝ / වීඩියෝ / චිත්‍රපට (චිත්‍රපටි) / මෘදුකාංග (සොෆ්ට්වෙයා) / ආදිය] බාගත / කොපි කරන්න.

2. Translation / Transcription / Transliteration / Conversion - Image, PDF, etc.
පරිවර්තන / හඬ පරිවර්තන / අක්ෂර පරිවර්තන / පිංතූර, පීඩීඑෆ් ආදිය පරිවර්තනය.

3. Video Creation (for YouTube etc.) and Banner Making etc.
වීඩියෝ නිර්මාණය (යූටියුබ් ආදිය සඳහා) සහ පතාක (බැනර්) නිර්මාණය ආදිය.

4. Audio Book / Video Book / Talking Book.
ශ්‍රව්‍යාධාරක පොත් / දෘශ්‍යාධාරක පොත් / කතාකරන ග්‍රන්ථ.

5. Website/Blog Creation.
වෙබ්අඩවි/බ්ලොග් අඩවි නිර්මාණය.

6. Typesetting / Data Entry / Article Writing.
ටයිප්සෙටිං / ඩේටා එන්ට්‍රි / ආ(ර්)ටිකල් රයිටිං.

7. Horoscope making (with predictions); Auspicious time; Linguistic name for Baby.
(ඵලාඵල සහිත) ජන්ම පත්‍රය/කේන්දරය; (ශුභ) නැකත්; භාෂා විද්‍යාත්මකව ගණ පිහිට වූ බබාට නමක්.

8. Lyric-writing.
ගී පද රචනා / ගේය පද සංකල්පනා.

9. Solve/Answer Any problem (counseling also included).
ඕනෑම ප්‍රශ්නයකට විසඳුම්/පිළිතුරු (උපදේශනය ද ඇතුළුව).

10. PDF Files/Books (E-books) Creation And Many More...
පීඩීඑෆ් පොත්/ගොනු (ඊ-බුක්ස්) නිර්මාණය සහ තවත් බොහෝ දෑ ...

We may be able to turn the impossible into the possible!
නොහැක්ක හැකි කිරීමට අපට හැකි විය හැක!

www.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

We Yakkhas | Rakshasas | Tribute to Ravana The Great!

Stop Scroll