Impossible is Nothing
Nothing is Impossible! | නොහැක්කක් නොමැත!
We will do it for you:
ඔබ වෙනුවෙන් අපි කරන්නම්:
We may be able to turn the impossible into the possible!
නොහැක්ක හැකි කිරීමට අපට හැකි විය හැක!
# PayPal (පේපැල්) හරහා මුදල් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වෙන්න.
# 👉 ඔයා කැමති ම නම නොමිලේ ම මෙතැනින් ගන්න - ශ්‍රී ලාංකීය ඔබට ම පමණි 👈
0. High Quality Work of Adobe InDesign; Illustrator Vector Tracing; Realistic Vector Portraits; Photoshop Photo Editing; Artworks (Drawings…); Graphic & Logo Design etc.
ඉතා ඉහළ ගුණත්ත්වයේ කලා නිර්මාණ: ඇඩෝබී ඉන්ඩිසයින්; ඉලස්ට්‍රේටර් වෙක්ටර් ට්‍රේසිං; රියලිස්ටික් වෙක්ටර් පෝට්‍රේට්ස්; (ඇඩෝබි) ෆොටෝෂොප් ෆොටෝ එඩිටිං, ආර්ට්වර්ක්ස් (ඩ්‍රෝවිංග්ස්...); ග්‍රැෆික් සහ ලෝගෝ ඩිසයින් ආදිය.
1. Download / Copy / Extract / Scrape / Mine Any File / Content / Data [Pic / Doc / Book / Text / Audio / Video / Film (Movie) / Software / Etc.] from Any Web Site.
ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම ගොණුවක් / අඩංගුවක් (ඩේටා) [පිංතූර / ලිපි-ලේඛන / පොත් / ඕඩියෝ / වීඩියෝ / චිත්‍රපට (චිත්‍රපටි) / මෘදුකාංග (සොෆ්ට්වෙයා) / ආදිය] බාගත / කොපි කරන්න.
2. Translation / Transcription / Transliteration / Conversion - Image, PDF, etc.
පරිවර්තන / හඬ පරිවර්තන / අක්ෂර පරිවර්තන / පිංතූර, පීඩීඑෆ් ආදිය පරිවර්තනය.
3. Video Creation (for YouTube etc.) and Banner Making etc.
වීඩියෝ නිර්මාණය (යූටියුබ් ආදිය සඳහා) සහ පතාක (බැනර්) නිර්මාණය ආදිය.
4. Audio Book / Video Book / Talking Book.
ශ්‍රව්‍යාධාරක පොත් / දෘශ්‍යාධාරක පොත් / කතාකරන ග්‍රන්ථ.
5. Website/Blog Creation.
වෙබ්අඩවි/බ්ලොග් අඩවි නිර්මාණය.
6. Typesetting / Data Entry / Article Writing.
ටයිප්සෙටිං / ඩේටා එන්ට්‍රි / ආ(ර්)ටිකල් රයිටිං.
7. Horoscope making (with predictions); Auspicious time; Linguistic name for Baby.
(ඵලාඵල සහිත) ජන්ම පත්‍රය/කේන්දරය; (ශුභ) නැකත්; භාෂා විද්‍යාත්මකව ගණ පිහිට වූ බබාට නමක්.
8. Lyric-writing.
ගී පද රචනා / ගේය පද සංකල්පනා.
9. Solve/Answer Any problem (counseling also included).
ඕනෑම ප්‍රශ්නයකට විසඳුම්/පිළිතුරු (උපදේශනය ද ඇතුළුව).
10. PDF Files/Books (E-books) Creation And Many More...
පීඩීඑෆ් පොත්/ගොනු (ඊ-බුක්ස්) නිර්මාණය සහ තවත් බොහෝ දෑ ...