A Land & Home — ගෙයක් සහ ඉඩමක්

[නොමිලේ මාර්ගගත | නොමිලේ මාර්ග-අපගත]

[Online Free | Offline Free]

ආයුබෝවන්!
Welcome!

වටිනා ඉඩමක් සහ ගෙයක් ගන්න - පහත පින්තූර බලන්න!
Get a valuable land and house - see pictures below!

# රුපියල් කෝටි 1.25 කට වඩා අධික වටිනාකම තක්සේරු කරන ලද අංගසම්පූර්ණ සුඛෝපභෝගී නව නිවස - සාලය, නිදන කාමර 4යි, නාන කාමර 1යි, ටීවී කාමරය, මුළුතැන්ගෙය, ... 
# Fully furnished luxury home valued at over LKR. 1.25 Crore — Living room, 4 bedrooms, 1 bathroom, TV room, kitchen, ...

# රුපියල් ලක්ෂ විසි පහකට වඩා අධික වටිනාකම තක්සේරු කරන ලද අක්කරයක ඉඩම.
# One acre land valued at more than twenty five lakh rupees (LKR).

# පිරිසිදු ඔප්පුව සමඟ අලුත් ම නිවස.
Brand new house with clean deed.

# තෙකලා විදුලිය.
# Three phase electricity.

# නළ ජලය (හා අවුරුද්ද පුරාවට නොසිදෙන උල්පත් ළිං ජලය.)
# Tap water (and spring well water that exist throughout the year.)

# අනුරාධපුර, තලාව මහා මාර්ගයට මුහුණ ලා ඇති ගම්බද පරිසරය.
# Rural environment facing the Anuradhapura, Thalawa mainway.

# කැකිරාව නගරයට කිලෝමීටර් පහකි.
# Kekirawa Town is five kilometers away from the location.

# ඉහළගම හංදියට මීටර 500කි.
# 500 meters to Ihalalagama Junction.

# කලා වැවට කිලෝමීටර් 6.5කි.
# 6.5 km to Kala Wewa.

# විජිතපුර, රැස්වෙහෙර, අවුකන වැනි ඓතිහාසික සිද්ධස්ථානවලට නුදුරින්.
# Not far from historical shrines like Vijitapura, Ras Vehera, Aukana, etc.

# තවත් බොහෝ වටිනා දේ, ස්ථාන, පහසුකම් සහිත ඉඩම සහ නිවස.
# Many more values, places, facilities surrounded land and house.



ක්ෂණික ඇමතුම්: 074 334 83 83
Hotline: +94 74 334 83 83


ස්තූතියි!
Thank you!








https://www.ingreesi.com/p/i.html

www.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

We Yakkhas | Rakshasas | Tribute to Ravana The Great!

Stop Scroll